Press ESC to close

ලොව පළමු Tri Fold Phone එක Huawei වෙතින් ?

Smart Phone එකක් අපි හැමෝටම නැතිවම බැරි දෙයක් වෙද්දි – Phone Companies විසින් අපි කවුරුත් පාවිච්චි කරන Slab / bar Phone එක වෙනුවට Flip, Fold වැනි Concept නිරතුරුවම අත්හදා බලනවා.

Huawei සමාගමේ හිටපු CEO ගුවන් ගමනක් අතරතුර ඔවුන්ගේ නවතම Tri – fold තුනකට නැවිය හැකි තිරයක් සහිත දුරකථනයක් පාවිච්චි කරන හැටි මේ දිනවල චීනයේ Weibo සමාජ ජාලය තුල වේගයෙන් පැතිරෙනවා.

Get Your Site Up with A2 Hosting

වාර්ථා වන ආකාරයට මේ Huawei සමාගම මීලගට නිකුත් කරන්න සැරසෙන තිරය තුනකට නැවිය හැකි Phone එකේ prototype එකයි. මේ leak එකත් එක්ක Huawei සමාගම Tri-fold Phone එක නිකුත් කිරීම ඉතා ආසන්න බව දැනගන්න ලැබෙනවා.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *