Press ESC to close

WhatsApp වෙතින් දැන් Voice Message Transcription පහසුකම ළගදීම

Whatsapp වෙතින් තවත් අලුත් විශේෂාංගයක් හදුන්වා දෙන්න සූදානම් වෙනවා. ඒ තමයි voice trancript පහසුකම. මෙය Android දුරකතන සදහායි නිකුත් වෙන්නෙ. මෙමගින් සිදුවෙන්නෙ වොයිස් නෝට් එකක් ටෙක්ස්ට් එකක් බවට පරිවර්තනය කරගෙන බලන්න පුලුවන්.

මෙම විශේෂාංගය දැනට beta සංස්කරණය බාවිතා කරන පරිශීලකයන් කිහිප දෙනෙකුටම ලැබී තිබෙනවා. WABetaInfo එකෙ සදහන් කර තිබුනු විදියට Android v.24.15.5 සංස්කරණය සමගයි මෙය නිකුත් වෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

මෙය විශේෂාංගය බාවිතා කරන්න ඔබට language pack එකක් ඩවුන්ලෝඩ් කරගන්න සිදුවෙනවා. දැනට මෙය සහය දක්වන්නෙ භාශා 5කට පමනයි. ඒ English, Spanish, Protuguese, Russian සහ Hindi භාශාවන් සදහායි. මෙම voice messages පහසුකමත් end-to-end ක්‍රමයට encrypt කර තිබෙන්නෙ.

පහතින් දැක්වෙන්නෙ Google Messages ඇප් එකෙ වොයිස් transcriptions පෙන්වන ආකාරයයි.

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *