Press ESC to close

Tiktok අධ්‍යක්ෂ මණ්ඩලයේ පුටු මාරුවක් ?

ප්‍රංශ කෝටිපතියෙකු වන Xavier Niel ,Tiktok හි මව් සමාගමවන Bytedance හි අධ්‍යක්ෂ මණ්ඩලයට එක්වන බව සමාගම South China Morining Post වෙත පවසා තිබේ.වාර්තාවලට අනුව ඔහු Bytedance හි අධ්‍යක්ෂ මණ්ඩලයේ Newyork හි ආයෝජන සමාගමක් වන Coatue Management නිර්මාතෘ Philippe Laffont වෙනුවට ආදේශ කරන බව වාර්තා වේ.

Xavier Niel

Xavier Niel ප්‍රංශ ටෙලිකොම් සමාගමක් වන Iliad හි හිමිකරු වන අතර ඔහු පැරීසියේ ආරම්භක විශ්වවිද්‍යාලයක් වන Station F නිර්මාණය කළ අතර 42 නමින් පරිගණක විද්‍යාලයක්ද පිහිටුවීය.මෙලෙස Philippe Laffont වෙනුවට Xavier Niel අධ්‍යක්ෂ මණ්ඩලයට පත්කිරීමට නිශ්චිත හේතුවක් තවමත් සදහන් වී නොමැත.

Get Your Site Up with A2 Hosting

SourceTech Crunch

Minidu Shashimal Aluthge

Tech Enthusiast Author  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *