Press ESC to close

Samsung දුරකථන සදහා නවතම OneUI 7

මේ කියන්න යන නිව්ස් එක Samsung දුරකතන බාවිතා කරන අය සදහායි. අලුත්ම OneUI 7 සංස්කරණය නිකුත් කරන්න Samsung සමාගම සූදානම් වෙලා ඉන්නව. Android 15 සංස්කරණය සමග මෙය නිකුත් වෙන්න නියමිතයි.

අලුත්ම විශේෂාංග රැසක් සමගයි මෙවර OneUI 7 නිකුත් වෙන්නෙ. ඒ අතරට redesign icons, new battery indicator එකක්, වැඩිදියුණු කල Galaxy AI, redesign camera app, dark mode icons සහ අලුත්ම lock screen customization හදුන්වන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

මේ අලුත් අප්ඩේට් එකෙ ස්ථාවර සංස්කරණය සැප්තැම්බර් හෝ ඔක්තෝම්බර් මාසයේදී S24 දුරකතන වෙත නිකුත් වනු ඇත. අලුත්ම OneUI සංස්කරණය සහය දක්වන දුරකතන ලැයිස්තුව පහත දක්වා තිබෙනවා.

Galaxy S Series දුරකතන

  • Galaxy S24 Ultra
  • Galaxy S24 Plus
  • Galaxy S24
  • Galaxy S23 FE
  • Galaxy S23 Ultra
  • Galaxy S23 Plus
  • Galaxy S23
  • Galaxy S22 Ultra
  • Galaxy S22 Plus (5G)
  • Galaxy S22 (5G)
  • Galaxy S21 FE
  • Galaxy S21 Ultra
  • Galaxy S21 Plus (5G)
  • Galaxy S21 Plus
  • Galaxy S21 (5G)
  • Galaxy S21

Samsung Galaxy Z Series

  • Galaxy Z Fold 6
  • Galaxy Z Flip 6
  • Galaxy Z Fold 5
  • Galaxy Z Flip 5
  • Galaxy Z Fold 4
  • Galaxy Z Flip 4
  • Galaxy Z Fold 3
  • Galaxy Z Flip 3

Galaxy A Series Devices

  • Galaxy A55
  • Galaxy A54
  • Galaxy A73
  • Galaxy A72
  • Galaxy A35
  • Galaxy A34
  • Galaxy A33 (5G)
  • Galaxy A25
  • Galaxy A24
  • Galaxy A23
  • Galaxy A15 (LTE)
  • Galaxy A15 (5G)
  • Galaxy A14 (LTE)
  • Galaxy A14 (5G)
  • Galaxy A05s
  • Galaxy A05

Samsung Galaxy M Series

  • Galaxy M55
  • Galaxy M54
  • Galaxy M53
  • Galaxy M35
  • Galaxy M34
  • Galaxy M33
  • Galaxy M15

Galaxy F Series Devices

  • Galaxy F55
  • Galaxy F54
  • Galaxy F34
  • Galaxy F23
  • Galaxy F15
  • Galaxy F14 (5G)

Samsung Galaxy Tablets

  • Galaxy Tab S9 Ultra
  • Galaxy Tab S9 Plus
  • Galaxy Tab S9
  • Galaxy Tab S9 FE Plus
  • Galaxy Tab S9 FE
  • Galaxy Tab S8 Ultra
  • Galaxy Tab S8 Plus
  • Galaxy Tab S8
  • Galaxy Tab S6 Lite (2024)
  • Galaxy Tab A9+
  • Galaxy Tab A9
  • Galaxy Tab Active 5

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *