ලෝඩින් ටයිම් ගොඩක් අඩු වෙයි ගේම් වල.අනිත් එක PC එක බූට් වෙන ටයිම් එකත් ස්පීඩ් වෙනව SSD එකක් දැම්මොතින්.අනිවාර්ය නම් නෑ ඉතින්.ඒත් PC එකට කරන්න පුලුවන් ...
tikak boda nam resolution awlak wenna athi.game setting walin moniter ekata adala resolution eka toranna
Driver Booster Wage softwear ekakin search karanna.
vega graphic kiyanne AMD Apu wala ena onbard graphic. GT 1030 Card ekakata samanai. Premiere pro nam mama hithanne puluwan.eth graphic card ekakata...
1060 6GB Rs.32000 wenawa(used).1650 e ganata puluwan weida?
CPU eka kiyanne processor ekata.(i3 / i5 / i7 wage ). Mama hithanne oyage computer eka neda struck wenne?
Lap nam gaming walata.edditing walata hoda na.internet yanna ,MS word wada karanna wage dewalata nam lap hodai.godak wada karanna nam gaming lap ekaka...
එහෙම නම් හම්බ වෙන එකක් නෑ මන් දන්න තරමින්.ඒ උනත් නැනෝටෙක් එකේ සර්විස්,වොරන්ටි එහෙම සෑහෙන්න හොදයි.
Motherboard එක ගේමින් වලට එච්චර බලපාන්නෙ නෑ.ප්‍රොසෙස්සර් එක,රැම් එක, සහ ග්‍රැපික් කාඩ් එක මොකක්ද?
3 years Warrenty හම්බ වෙනවා.