Senuka X
@senuka07
New Member
Topics: 27 / Replies: 492
Reply
RE: Not receiving the sms verification code in battle.net account.

මේක මම කීපදෙනෙක්ගෙම දැක්කා. එයාලගේ අව්ලක් වගේ. Steam එක try කරන්න Warzone 2.0 play කරන්නනම්. 🙂

2 years ago
Reply
RE: Best value CPU for RTX 3070

හොදම එක ඔතනින් නම්, i7 එකනේ පැහැදිලිවම. ඔයාගේ Budget එකත් එක්ක බලන්න යන්න පුලුවන් උපරිම එක මොකක්ද කියලා.

2 years ago
Reply
RE: Video Editing

Yes.. මේ දෙක හොදයි.

2 years ago
Reply
RE: 10 gen motherboard

නෑ. 8th/ 9th gen විතරයි එකම Board එකට support කරන්නෙ. 10th gen වලට වෙනම Board එකකට යන්න වෙනවා.

2 years ago
Reply
RE: Intel to AMD Upgrade ....???

Laptop එකක Processor change කරන එක ප්‍රායොගික නෑ. අනික Intel Socket වලට AMD processor දන්නත් බෑ. Desktop එකක උනත් Motherboard එකත් මාරු කරන්න වෙන්වා....

2 years ago
Reply
RE: 5g problem

සමහර විට කලින් test කලාද දන්නේ නෑ 5G. දැන් නැතුව ඇති. ලේසිම දේ Customer service එකට call කරල අහන්න ඔයාගේ ප්‍රදේශයේ Coverage එක තියනවද කියලා. Dialog ව...

2 years ago
Forum
Reply
RE: Pc Bottleneck

i5 12400f / i5 11400f ප්‍රමාණවත් Gaming වලට නම්.

2 years ago
Reply
RE: AMD gpu

ඔව්. අලුත් කාඩ් වල Ray - Tracing තියනවා.

2 years ago
Reply
RE: GPU Temp

1050 2GB ගොඩක් ලොකු performance තියන card එකක් නෙමේ නිසා ලොකු W අගයක් ගන්නෙ නැහැ, එහෙම වෙලත් 80c යනවා කියන්නෙ දැනට අව්ලක් නැති උනත් ඔයා නොදැනුවත්ම තව ...

2 years ago
Reply
RE: Display eka enne na

Monitor එකේ plug එක off කරල on කරද්දි හරි නම් GPU එකේ වත් , PC එකේවත් අව්ලක් වෙන්න බැහැ. HDMI Cable එක හරියට තද වෙලාද බලන්න

2 years ago
Reply
RE: XMP profile

Ram එක 3200mhz උනාට වැඩක් නෑ processor එක පරණයිනෙ. i7 7700 ට යන්න පුලුවන් උපරිම speed එක 2400mhz. Overclock කරන්නත් බෑ K series නොවන නිස.

2 years ago
Reply
RE: used power supply VS brand new power supply

VGA එකක් ගනිද්දි Used වේවා, Brand new වේවා GT Card එකකට යන එක තේරුමක්ම නැති වැඩක් 2022 වෙද්දි. Processor එකක Onboard Graphic වලින් විතරක් ඒ හා සමාන වැ...

2 years ago
Reply
RE: Windows update issue

Yes.. Windows 11 වල updates වැඩියි 10 එකටත් වඩා. නිතරම issues fix කරන නිසා.

2 years ago
Reply
RE: Valorant error code van 1067

Services වල vgc rightclick කරලා automatic දාල PC එක restart කරන්න. ගොඩක්ම දුරට මේ error එක එන්නේ Secure boot enable නැති උනාම. ඔයාගෙ Motherboard එක...

2 years ago
Page 1 / 35