gihanmadu007
@gihanmadu007
New Member
Topics: 0 / Replies: 1
Reply
RE: VGA

දැන් ගොඩක් computer shops වල used gtx cards තියනව , use එකක් ගන්න එක අවුල් ද? ඒවගෙ සමහර cards oc කරල use කරපුවා තියනව ඇතිද ඒව කොහොමද හොයාගන්නෙ ????

7 years ago