Hari guys thank you all. Mama checkup ekak dala ayeth kiyannam. Thank you all ♥️
Mama power supply eke colours wala okkogema dc voltage check kala ewa walath kisi aulak naha okkoma Hariyata enawa. Board eketh led light eka on ek...
Ow thermal plaste eka aluthen damma mn. Fan eka karakila thathpara dekak yaddu aye off wenawa. Processor eka rath wenne mukuth wenne naha. Cmos reset ...
Machine එක මෙහෙම boot වෙන්නෙ නැත්තෙ board එකේ අවුලක් නිසාද?
Monitor එක වැඩ කරනවා. වෙන pc එකකට ගහලා බැලුවා. මම computer එක සර්විස් කලා. දැන් පවර් ඔන් කලාම power supply එකේ fan එක කැරකිල නවතිනවා. Machine එකෙන් මු...
Ow monitor eka wena pc ekakadi wada karanawa. Anith eka board eketh lights on wenawa power enawa fan karakenawa. Ekai hithaganna bari koheda aula kiya...
ඔබගේ පිළිතුරට බොහොම ස්තුතියි. මම කරල බලන්නම්. මේක processor එකේ අවුලක් වෙන්න බෑ නේද??