Ashen Sandeepa
@ashen-sandeepa
New Member
Topics: 8 / Replies: 14
Reply
RE: Lag

මටත් ඔය අවුල තියනවා මාත් ඔන් බෝඅර්ඩ් graphics බාවිතා කරන්නේ i7 3770 processor එක gta v ගහන්නේ        

4 years ago
Topic
4 years ago
Replies: 0
Views: 92
Reply
RE: Power supply

ඒ උනාට මගේ pc එකේ white screen අවුලක් ගිහිල්ල මම power supply එකේ දුවිලි බැදිලා තිබිල ඒටික සුද්ද කරාම හ‍රි ගියානේ

4 years ago
Topic
4 years ago
Replies: 2
Views: 132
Topic
4 years ago
Replies: 0
Views: 171
Topic
4 years ago
Replies: 2
Views: 106
Reply
RE: මේකට උත්තරයක් ඕනි

Slim drivers මේක google එකේ search කරලා ගන්න මේක හොදයි අලුත් driver update ඔක්කොම මේකට එනවා ඔයාගේ pc එකේ නැති ඒවත් මේකෙන් හොයල දෙනවා

4 years ago
Reply
RE: On board vga

මම GTA V එහෙම high graphics දාලා play කරනවා එහෙම අවුලක් නම් නෑ resolution එක 1366x768 දාලා play කරන්නේ

4 years ago
Topic
4 years ago
Replies: 4
Views: 137
Reply
RE: Cpu&motherboard

ඒකනම් දන්නේ නෑ කොහොමද හොයා ගන්නේ පොඩ්ඩක් බලන්නකෝ මේකද කියලා

4 years ago
Reply
RE: Cpu&motherboard

ඒකනම් දන්නේ නෑ කොහොමද ඒක හොයා ගන්නේ

4 years ago
Reply
RE: Cpu&motherboard

Reply කරන්නකෝ

4 years ago
Reply
RE: වින්ඩොව්ස්

එතකොට pc එකේ thiyana drivers එහෙම delete වෙනවද?

4 years ago
Reply
RE: Cpu&motherboard

මේකට වෙනම cooling fan එනවද? එහෙම නැත්නම් දැන් එන cooler master වගේ ෆෑන් එකක් දාන්න පුළුවන් වෙයිද? ෆොටෝ එකක් දැම්ම motherboard එකේ බලන්න

4 years ago
Topic
4 years ago
Replies: 0
Views: 120
Page 1 / 2