Press ESC to close

WhatsApp වලට එන Username විශේෂාංගය

ඉදිරියේ දි Whatsapp පරිශීලකයන්ට Username භාවිතා කිරීමට හැකියාව ලැබෙනු ඇති. ඉන් ඔබගේ number එක කියනවා වෙනුවට username එක ලබා දිය හැක. මෙය බොහෝ සෙයින් Whatsapp number එක දිමට අකමැති පුද්ගලයන් වැදගත්ය. මොකද තම username එක ලබා දිය හැක නිසාවෙනි.

මෙයින් ඔබගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වයද අරක්ෂා වේ. තවද මෙය ඔබට පෙන්විය යුත්තේ කාටද යන්න ද සැකසිය හැකි බව දන්වා ඇත. දැනට වර්තා වන පරිදි මෙය බොහෝ සෙයින් Telegram app එකේ username පහසුකමට සමානය.

Get Your Site Up with A2 Hosting
Whatsapp Beta – Username feature

දැනට මෙය සමාන්‍ය පරිශීලකයන් හට භාවිතා කිරීමට හැකියාවක් නොමැති අතර මෙය භාවිතා කර හැක්කේ සමහරක් Beta පරිශීලකයන්ට පමණයි. තවද මෙම විශේෂාංගය නිකුත් කරන දවසක් WhatsApp සමාගම විසින් නිල වශයෙන් දන්වා නොමැත.

Comments (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *