Press ESC to close

Default iPhone App Delete කරන EU නීති

Android වලින් iPhone එකක් වෙනස් වන්නෙ එහි ඇති Security Features සහ එහි ඇති User experience එක Android වලට වඩා වෙනස් වීම නිසයි. iPhone එකකින් ගත් Photos වල ඇති වෙනස – iPhone එකක Calling App එක තුල සියළු Call අඩංගු වීම වැනි කරුණු සමග මෙය වෙනස්ම අත්දැකීමක් වෙනවා.

Apple සමාගම මේ වසරේදී යුරෝපීය usersල සදහා iPhone සහ iPad වල Phone Calls, Messaging, Keyboard, Password Manager, Camera වගේම App Store එකද ඉවත් කර ඒ වෙනුවට වෙනත් ආදේශක යොදාගැනීමට ඉඩ දෙනු ඇති.

Get Your Site Up with A2 Hosting

iOS 18 සහ iPad OS 18 එක හරහා එක්වන Default App Section එක හරහා මෙම වෙනස්කම් සහ Apps delete කිරීමට හැකියාව ලබාදෙනවා.

මේ ආකාරයට iPhone එකක අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට හැකියාව ලබාදීම තුල එම Device එක හරහා ලැබෙන අත්දැකීම iPhone එකක් තුලින් ලැබෙන අත්දැකීමකට වඩා වෙනස් එකක් කරගැන්මට හැකියාව ලැබෙන නමුත් මේ හරහා Security Risks ඇතිවීමට විශාල ඉඩකඩක් තිබෙන බවත් කිව යුතුයි.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *