Twitch Streamer MrGolds තමන්ගෙ Stream එකක් අතරතුර Hack කරනව කියල ඔප්පු වීම නිසා Twitch එකෙන් band වීමකට ලක්වුනා.
මෑතකදි තමන්ගෙ Live Twicth Stream එක 1800ක් විතර බලමින් ඉන්න අතරතුර තමන්ගෙ Screen එක මත මේ Cheat කරන්න යොදාගන්න EngineOwning කියන Software එක පේන්න තිබීමත් එක්ක Stream එක බලපු බොහෝ දෙනා MrGolds ගෙ Twitch Account එක Report කිරීම නිසා තමයි මේ විදිහට එයාගෙ Twitch Account එක Ban වෙන්නෙ.
Get Your Site Up with A2 Hosting
තමන්ගෙ Sniping සහ Aim එක ගැන ගොඩක් කියවන ගමන් තමයි ඔහු අතින් මේ විදිහට Cheat Engine එකේ Window එක Screen එක උඩට එන්නෙ. හැමදාම බොරු කරන්නත් බැරි එකේ මේ වගේ දෙයක් වෙනකම් ඉන්නෙ නැතුව තමන්ට පුළුවන් විදිහට Play කරල ජය පරාජය විදගන්න පුරුදු වෙන එක තමයි හොදම දේ.
Comments (1)
minudasays:
February 6, 2021 at 6:33 pmpcguide.lk