Press ESC to close

අලුත්ම OxygenOS 15 ගැන දැනගමු

ඉදිරි මාස කිහිපයෙදි අලුත්ම Android 15 සංස්කරණය නිකුත් වෙන්න සූදානම් නිසා සියලුම දුරකතන සමාගම් එයට සමගාමීව ඔවුන්ගේ UI develop කිරීම මේ වනවිට සිදුකරනවා.ප්‍රධාන UI කිහිපයක්ම අතරින් තවත් ජනප්‍රිය වෙමින් එන UI එකක් තමයි OnePlus සමාගම සංවර්ධනය කර නිකුත් කරන OxygenOS කියන්නෙ. ඉතින් අලුත්ම OxygenOS 15 නිකුත් කරන්න සමාගම දැන් සූදානම් වෙලා ඉන්නවා.

මේ අලුත් OxygenOS අප්ඩේට් එකට අලුතෙන් එක්කර තිබෙන විශේෂාංග තමයි අලුත් lock screen customization පහසුකම. ඒවගේම Quick settings change කිරීමේ හැකියාව, ඔවුන්ගේම වැඩිදියුණු කල Dynamic Pill පහසුකම, App archive කිරීමේ හැකියාව සහ වෙනස් කරන ලද Device Info page එක දක්වන්න පුලුවන්.

Get Your Site Up with A2 Hosting

මේ අලුත් OxygenOS 15 පහත සදහන් දුරකතන සදහා සහය දක්වනවා.

OxygenOS 15: Supported Devices

  • OnePlus 12 (4 updates remaining)
  • OnePlus Open (3 updates remaining)
  • OnePlus Nord 4 (4 updates remaining)
  • OnePlus 12R (3 updates remaining)
  • OnePlus 11 (3 updates remaining)
  • OnePlus 11R (2 updates remaining)
  • OnePlus Nord CE 4 (2 updates remaining)
  • OnePlus 10 Pro (1 update remaining)
  • OnePlus 10T (1 update remaining)
  • OnePlus 10R (1 update remaining)
  • OnePlus Nord 3 (1 update remaining)
  • OnePlus Nord CE 3 (1 update remaining)
  • OnePlus Nord CE 3 Lite (1 update remaining)
  • OnePlus Pad (3 updates remaining)
  • OnePlus Pad 2 (3 updates remaining)
  • OnePlus Pad Go (1 update remaining)

Pramuka Ramanayake

Technology is anything that wasn't around when you were born.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *