Press ESC to close

පරණ Chip එපා කියන iPhone 16

Apple සමාගමේ iPhone සදහා පසුගිය වසරවල සිදුකල Hardware වෙනස්කම් ඉවත්කරන්න Apple සමාගම මෙවර කටයුතු කරන බව අළුත්ම leaks වලින් දැනගන්න ලැබෙනවා.

2024 නිකුත් කරන iPhone 16 සදහා ඔවුන් Bionic A18 chip / SOC එක පමණක් භාවිතා කරන්න යන බව නම් ගොඩක් හොද News එකක්. කොහොම වෙතත් Apple සමාගම මේ වෙනස කරන්නෙ Customer ගැන හිතල නෙමෙයි. Apple සමාගම කියපු Apple intelligence එක on device run කරන්න නම් ඒ සදහාම Powerful NPU එකක් සහිත අළුත් SOC එක ලබාදීම තමයි ඔවුන්ට කල හැකි සරලම විසදුම වෙන්නෙ.

Get Your Site Up with A2 Hosting

මෙහිත් Apple A18 සහ A18-Pro ලෙස Chip දෙකක් නිකුත් කරනු ඇති කියල වාර්ථා වෙනවා.

මින් පෙර iPhone 15 සදහා base Model වලට කලින් අවුරුද්දේ chip එකත් Ultra Model වලට නවතම තාක්ෂණය සහිත Chip ලබාදීම Apple සමාගම සිදුකලා. මේ හරහා පාරිබෝගිකයා නවතම iPhone එක ලෙස මිලදී ගන්නෙ අවුරුද්දකට පෙර නිකුත් කල hardware capabilities සහිත Device එකක්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *