Press ESC to close

Apple Intelligence නැති iPhone 16

Apple සමාගම ඔවුන්ගෙ අළුත්ම iPhone 16 series එක 2024 සැප්තැම්බර් 9 වෙනිද launch කරා. මේ Launch එකේ ප්‍රධාන තැනක් ගත්ත Apple Intelligence Features නම් අළුතින් නිකුත් වන iPhone 16 Range එකේදී අපට අත්දකින්න වෙන්නෙ නැහැ.

iPhone 16 එකේ තියෙන A18 / A18 Pro Chips වල 16 core Neural Engine එක On-device (local) Ai Processing වලට ප්‍රමාණවත් උනත් Apple intelligence එක Software Update එකක් ලෙස ලැබෙන්නෙ iOS 18.2 Release එකත් එක්කයි.

Get Your Site Up with A2 Hosting

මේ iOS 18.2 Update එක පළමුව US English Support එක සහිතව US වලට ඔක්තෝබර් මාසයේ නිකුත් වෙන බවත් අනෙක් රටවල් සදහා 2025 දී නිකුත් වන බවත් Apple සමාගම කියා සිටිය. ඒ වගේම මේ Feature එක EU සහ China වලට ලැබෙන්නෙ නැහැ.

Apple සමාගමේ iPhone 16 එක මෙවර නිකුත් වන්නෙ පොරොන්දු වූ Features ඉදිරියේදී ලැබෙන Work in Progress Device එකක් විදිහට බව මේ නිසා කියන්න පුළුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *