Press ESC to close

Mac ආයුකාලය ඉහලට

Apple සමාගමේ Mac නොහොත් Apple පරිගණක භාවිතා කරන්නන් එම Devices බාවිතා කරන කාලය වැඩි වී තිබෙන බව අළුත්ම සමීක්ෂණයකින් දැනගන්නට ලැබෙනවා.

සාමානයෙන් Mac Device එකක් (iMac, MacBook, Mac Pro) භාවිතා කරන්නන් අතර තමන් මිලදී ගන්නා Device එක අවුරුදු 3ක් හෝ ඊට වඩා භාවිතා කරන්නන් – 2020 වසරේදි සිටියේ 40%ක් පමණ නමුත් මෙය 2023 වනවිට 60%කට ආසන්න බවට පත්ව තිබෙනවා.

Get Your Site Up with A2 Hosting

Consumer Intelligence Research Partners (CIRP) වාර්ථා අනුව මෙයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ App සහ කාර්යයන් බොහොමයක් Web based ලෙස වෙනස් වීම වුවත් – මෙහි ප්‍රධාන සාධකය Apple සමාගමේ M series Chip සමග සිදුවූ වෙනස බවට බොහෝ දෙනා මත පල කරනවා. ඒ වගේම Apple සමාගමේ Premium Finish එක Design එක සහ Software support එකත් මෙයට හේතු ලෙස දක්වන්න පුළුවන්.

Pcguide

Founder of Pcguidelk - Tech writer, Youtuber and Social Media Tech Activist from Sri lanka.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *