මොකක්ද මේ Forum එක?
 
Notifications
Clear all

මොකක්ද මේ Forum එක?

0 Posts
1 Users
0 Reactions
188 Views
0
Topic starter

ඔයාල ගොඩක් දෙනෙක් දැනටමත් අපේ FB page එකට ප්‍රශ්න අහල msg කරනව. ඒවටත් උත්තර දෙන ගමන් අපි හිතුව මේ විදිහට Forum එකක් දාන්න. මෙතනදි ඔයාගෙ ප්‍රශ්න වලට සිංහලෙන් English වලින් උත්තර දෙන්න වගේම තවත් කෙනෙකුට ඒ ප්‍රශ්නෙම ආවොත් ඒ ගැන බලාගන්න වගේම වැඩිදුර ඉගෙන ගන්නත් පුලුවන්...

Share: