windows install
 
Notifications
Clear all

windows install

3 Posts
3 Users
0 Reactions
296 Views
0
Topic starter

alutin windows install karaddi C partition aka delete karalath windows install karana puluwan, format karalath windows  install karana puluwan. me deke venasa mokadda?

3 Answers
0

ප්‍රශ්නය පැහැදිලි මදි.. OS එක install වෙන්නෙ කොහොමත් primary partition එකක් හදාගෙන. Unpartitioned HDD එකක් උනත් Partition වෙලා primary එකක් Automatically හදාගෙන Install වෙනව.

0

මෙහෙමයි වෙනසක් කියල නෑ බන්..කොහොමත් priya අයියා කිවුව වගේ කොහොමත් එක hard එක දෙකට කැඩිලා එකක os එක install වෙනවා..c හරි ද හරි ඔයා දෙන partition එකක install වෙනවා...ඔයා c එක delete කරොත් වෙන partition එකක් දෙන්න වෙනවා os එක install කරන්න..වෙනසක් නැහැ..windows install වෙනවා..හේ hee

0
Topic starter

Kalin windows 10 install karapu mashin akaka aluthin windows 10 install karaddi C partition aka vitharak delete karalath next karanna puluwan / C partition aka format karalath next karanna puluwan me deke venasa thama ahuwe.

Share: