Threads හා Cores ගැ...
 
Notifications
Clear all

Threads හා Cores ගැන කෙටියෙන් පොඩි විස්තරයක් දෙන්නකෝ.

3 Posts
4 Users
0 Reactions
137 Views
0
Topic starter

Cores වලට අමතරව Threads වලින් වෙන්නෙ මොකක්ද?

3 Answers
0

සාමාන්‍යයෙන් cpu එකකින් එක් වරකට process කරන්න පුලුවන් එක process එකයි. ඒකට විසදුමක් විදිහට තමා cores කියන එක යොදාගන්නෙ. මෙකෙදි එක processor එකක් ඇතුල core කියල ඒකක කිහිපහකට බෙදල තියනව. මෙ core කියන තනි ඒකකයකට එක process එකක්  කරන්න පුලුවන් ඉතින් processor එකක cores ප්‍රමානය වැඩිවෙනකොට process ප්‍රමානය වැඩිවෙනව. processor එකේ multitasking performance වැඩිවෙනවා.

thread එකක් කියන්නෙ processor  එකට දත්ත ගෙන මාර්ගයට. සාමාන්‍යයෙන් දැන් තියෙන processor වල cores ගානට සමාන හෝ ඒවගේ දෙගුනයක් තියෙනව. ඒ කියන්නෙ සමහර processor වල එක core එකකට දත්ත එන මාර්ග දෙකක් තියනව.ඒකෙදි වෙන්නෙ එක thread දෙකෙන් මාරුවෙන් මාරුවට data processor එකට දෙන එක. ඒකෙන් එක දත්තයක් දීල අනෙක් දත්තය core එකට එන්න ගතවෙන කාලෙ අවම වෙනව.

0

https://youtu.be/GVmOKpbI0bU

0

Cores : Physical parts.

Threads : Programmable objects.

ex : api hithamu oya video ekak create karala eka export karanawa kiyala. ekata welawa yana nisa eka yana athare oya preview ekak balanawa, api hithamu oya wada deka processor eke eka core ekakata bara dunna kiyala. dan oya dekama ekapara wenna epai. ethanadi thama thread one wenne, eka thread ekak yanawa export karanna, anik eka yanawa preview eka play karanna. attatama othana ekaparakata ekai balanne, namuth apita hithagannawat bari speed ekakin maruwen maruwata theread deka access wenawa. e nisa apita ara maru wena delay therenne na.

Share: