Notifications
Clear all

M.2 NVME

1 Posts
2 Users
0 Reactions
167 Views
0
Topic starter

nvme eka use karanna aran dan masa 3 wage health eka 97% wela eka samanyaida..

1 Answer
0

එක ප්‍රශ්නයක් නැහැ, ssd එකකට උපරිට write කරන්න පුළුවන් data ප්‍රමානයක් තියෙනවා (ssd endurance). ඒ නිසා භාවිතා කරද්දි health level පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන එක සාමාන්‍ය දෙයක්.

Share: