Notifications
Clear all

Lap top processor upgrade

2 Posts
3 Users
0 Reactions
241 Views
0
Topic starter

මගේ laptop එකේ තියෙන්නෙ intel core i3 4005u processor එකක්.ඒක මට අප්ග්‍රේඩ් කරගන්න බැරිද intel core i3 9100F processor එකකට.වෙනම upgrade කරන්න  ඕන දේවල් තියෙනවද.බැට්රි එහෙම චේන්ජ් කරන්න  වගේ

2 Answers
0

Laptop වල ප්‍රොසෙසර් මාරු කරන්න බෑ.ඒක මදබෝඩ් එකට පාස්සල එන්නෙ.

0
Quote from Ashan Sadaruwan on May 14, 2020, 12:47 am

මගේ laptop එකේ තියෙන්නෙ intel core i3 4005u processor එකක්.ඒක මට අප්ග්‍රේඩ් කරගන්න බැරිද intel core i3 9100F processor එකකට.වෙනම upgrade කරන්න  ඕන දේවල් තියෙනවද.බැට්රි එහෙම චේන්ජ් කරන්න  වගේ

laptop වල cpu හා gpu chips එන්නෙ motherboard එකට පාස්සල වගේ එහෙම උනාම අපිට අවශ්‍ය විදිහට මාරු බෑ. ඒ වගේම හැම processor එකක්ම ඕනම motherboard එකකට ගහන්න බෑ. ඒකට motherboard එකේ chipset compatible වෙන්න ඕනෙ desktop වල උනත්.

Share: