Notifications
Clear all
DH61CR Motherboard
Hardware Issue
0
Posts
1
Users
0
Reactions
123
Views
0
November 13, 2021 6:02 pm
Topic starter
- අය්යෙ මන් ගාව තියෙන්නේ DH61CR (h61) model එකේ motherboard එකක්..එකේ google එකේ තියන විදියට නම් උපරිම රැම් speed එක 1333mhz. task maneger එක open කලාම ඒකේ රැම් එක යටතේ 1600mhz කියල පෙන්නන්වා..bios වලත් තියෙන්නේ 1333mhz.
- Google එකේ 1333mhz කියල තිබ්බට පැත්තෙන් තිබ්බා 1600mhz oc කියලා.
- මගේ bios එක 2011 වගේ ඉදන් update කරලා නෑ..bios update කලොත් මට උපරිම 1600 mhz රැම් speed එකකට යන්න පුලුවන් ද.
- Youtube වීඩියෝ එකක තිබ්බ 1600mhz update කරපු.🤔
- මට හරියටම දැන ගන්න පුලුවන් ද.☝️☝️
Answer
Add a comment
Add a comment
Forum Information
- 13 Forums
- 5,970 Topics
- 17.6 K Posts
- 0 Online
- 27.1 K Members
Our newest member: Jeewan Mahesh
Latest Post: Microsoft Surface
Forum Icons:
Forum contains no unread posts
Forum contains unread posts
Topic Icons:
Not Replied
Replied
Active
Hot
Sticky
Unapproved
Solved
Private
Closed