Charge with Use
 
Notifications
Clear all

Charge with Use

1 Posts
2 Users
0 Reactions
193 Views
0
Topic starter

Phone එක charge එකට දමා 100:/; ක් charge වූ පසු charge එකෙන් ගලවන්නේ නැතුව පාවිච්චි කළාට කමක් නැද්ද ? එසේ පාවිච්චි කරන විට phone එක operate වෙන්නේ wall adepter එකෙන් එන power එකෙන්ද?

1 Answer
0

phone එකකදි වෙන්නෙ phone එක charge වීමෙන් පසුවත් phone එක operate වෙන්නෙ phone battery එකෙන් .ඒක නිසා මම නම් recommend කරන්නෙ නෑ. මොකද එත්කොට phone එකේ battery එකේ usage එක ගොඩක් වැඩි වෙනව. ඒ වගේම  ගොඩක් වෙලාවට overheat වීම් වලට වගේ ලක් වෙන්න පුලුවන්

Share: