AT4NM10T-I gamig wa...
 
Notifications
Clear all

AT4NM10T-I gamig walata hoda nadda

6 Posts
3 Users
0 Reactions
163 Views
0
Topic starter

AT4NM10T-I Board eka gaming walata ganna barida games playe karanna barida

6 Answers
0

මගේ යාලුවෙක්ටත් ඔය Board එක තිබ්බා එයත් පස්සේ Game ගහන්න වෙන PC එකක් ගත්තා ඕකේ Gaming කරන්න බෑ කියලා. කොහොමත් ඔයාට ඕකෙ ලොකු Gaming එහෙම කරන්න බැරි වෙයි. මොකද ඕකේ පොඩි Processing Power එකක් තියෙන නිසා. ඕක හොදයි ඔයාට MS Office එකේ වැඩ කරන්න Film එකක් බලන්න වගේ, Gaming වලටනම් ගැළපෙන්නේ නෑ.

0
Topic starter

Emulator ekak dala mobile games wage gahanna barida bro. ( pubg lite' cod mobile  )wage play karanna barida

0
  • Sure කරන්න බෑ Bro මොකද ඕකේ CPU එක 1.8GHz Single Core එකක්නේ, ඉතින් emulator එකක් Run කරන්න බැරි වෙයි.......
0

යාලු මං අලුතෙන් සයින් උනෙ ප්‍රශ්නයක් අහන්නෙ කෝමද😕

මදර්බෝඩ් ගැන

 

0

@chanuka-nisal ඔයා මුලුන්ම යන්න ''motherboard ගැන අහන්න" කියලා තියෙන category එකට ඊට පස්සේ එතන උඩ තියෙන New Topic කියන එක open කරලා අදාළ ප්‍රශ්ණය යොමු කරන්න.........................

 

0

Next,

Share: