Notifications
Clear all

XMP Profile

1 Posts
2 Users
0 Reactions
118 Views
0
Topic starter

Graphics Card එකක් overclock කිරීමෙන් එහි warrenty එක නැතිවෙනවා සේම, RAM වල XMP Profile On කර එහි clock speed ⏰ එක වැඩි කිරීමේදී RAM එකේ warrenty එක යම් කිසි ආකාරයකට නැතිවෙනවාද?

1 Answer
0

Ram වල XMP on කරාට warranty නැති වෙන්නේ නැ, XMP on කරලා තමයි ram එකේ advertised speed එකට යන්න පුළුවන්.

Graphics cards overclock කරට එකපාරටම warranty නැති වෙන්නේ නැ. ගොඩක් graphic cards factory overclock කරලා එන්නේ, එවලා තියෙන OC profile පාවිචිචි කරාට warranty අයින් වෙන්නේ නැ.

ඔයා manually overclock කරලා card එක damage/brick උනොත් warranty එකෙන් cover කරන්නේ නැ. හැබයි එහෙම manually overclock කරද්දී අළුත් graphic card එකක් ලේසියෙන් කැඩෙන්නේ නැ.

Share: