Notifications
Clear all

xmp profile

1 Posts
2 Users
0 Reactions
117 Views
0
Topic starter

x m p profile kiyanne mokatada .

 

1 Answer
0

XMP කියන්නේ ram එකෙ එන built-in overclock profiles.

DDR4 ram ගත්තොත් එකෙ base speed එක 2133mhz. හැබැයි ඔයා ram ගන්න ගියාම ඔයා දැකලා ඇති එවල 2400mhz, 3000mhz, 3600mhz කියලා ram speed එක ගහලා තියෙනවා. එ high speed ram ඔකොම base speed එකට වඩා වැඩියෙන් දුවන්න හදපු එවා.

සාමාන්‍යයෙන් අලුත් ram ගැහුවාම base speed දුවන්නේ, ඔයා motherboard bios settings ගිහිල්ලා XMP enable කරලා profile එකක් තොරන්න ඔනි, එතකොට තමයි ram එකෙ ගහලා තියෙන high speed එකෙ දුවන්නේ. XMP profile එකෙ තියෙන්නේ ram එක overclock කරන්න අවශ්‍ය settings ටික, එක ඔයාට enable කරන්න විතරයි තියෙන්නේ. Profile 1 එක stable වැඩිම profile එක, profile 2 එකෙ තවත් speed එක වැඩි වෙනවා හැබැයි stability අඩු වෙන්න පුලුවන්.

Base speeds

  • DDR4-2133mhz
  • DDR3-1066mhz
  • DDR2-533mhz

https://youtu.be/HUuFtbbEdtQ

Share: