Notifications
Clear all

Write Protection

3 Posts
3 Users
0 Reactions
188 Views
0
Topic starter

pen walata Write Protection wetenne ai. aka fix karanna widihak nedda.

3 Answers
0

Cmd eken format krama samahara weleta hariyanawa ehema krada??

0

ගොඩක් වෙලාවට Virus නිසා වෙන්න පුලුවන්. නැත්න්ම USB drive එකේ Lock switch එකක් තියෙන්නත් පුලුවන්.

මේක Drive එක Format කරල හදන්න පුලුවන්. නැත්නම් Drive එක right Click කරල properties වල "Read only" තියෙනවනම් ඒක අයින් කරන්න.

0
Topic starter

format karanna denne ne. cmd ekenuth hari giye ne.

Share: