Notifications
Clear all

WORKING DAMAGE RAM

2 Posts
3 Users
0 Reactions
130 Views
0
Topic starter
  • DDR3-1600 4GB  RAM Ekak clean karanna gihilla ram eke podi capacitor ekak galawuna , namuth ram eka motherboard ekata gahapuwama wada karanawa . ram memory aduwak nathuwath pennanawa
  1. ram ekata mokadha wune ? speed wath adu weladha ?
  2. kohomadha me damage wuna ram eka wada karanne ?
  3. pahu kalekadiwath problem eidha ?
2 Answers
0

matat oya wade una et tama awulak natuwa wada karanawa

 

0
Quote from Akila peiris on April 16, 2020, 11:27 am
  • DDR3-1600 4GB  RAM Ekak clean karanna gihilla ram eke podi capacitor ekak galawuna , namuth ram eka motherboard ekata gahapuwama wada karanawa . ram memory aduwak nathuwath pennanawa
  1. ram ekata mokadha wune ? speed wath adu weladha ?
  2. kohomadha me damage wuna ram eka wada karanne ?
  3. pahu kalekadiwath problem eidha ?

ram එක වැඩ කරනවනම අව්ලක් ගන්න එපා ඒත් ලොකු  load එකකින් වැඩ කරද්දි blue screen වගේ දේවල් එන්න පුලුවන්. ram chip එකෙන් එන යන data එන්නෙ current pulse විදිහට.ඒවලදි ඒ current signal වල වෙන signal mix වෙලා ඒ ඒ කියන්නෙ noise එහෙම add වෙලා තිබ්බොත් ඒව අයින් කරන එක. ඒක නිසාඅ ඔකක් නැති උනාම සමහර වෙලාවට ram එකේ store වෙන සමහර data වලට ප්‍රශ්නක් වෙන්න පුලුවන්. ඒත් OS එකෙන් ගොඩක් වෙලාවට ඒ වගේ තැන් වලදි error recovery procedures දාල තියෙන්නෙ. අව්ලක් වෙන එකක් නෑ. ලොකු load එකක් දෙන්නෙ නැතුව වැඩ කරන්න. ඒත් ඒ capacitors තිබ්බ connection points කිසිම විදිහකින් එකතු කරන්න යන එපා ඒකෙන් ප්‍රශ්න වෙන්න පූලුවන් board එකටත්

Share: