Notifications
Clear all

Windows was unable to format USB problem.

1 Posts
2 Users
0 Reactions
166 Views
0
Topic starter

මාගේ windows 7 පරිගණකයට USB එකක් සම්බන්ධ කළ විට "You need to format disk in drive G : before you can use it" පෙන්වනු ලබයි.

නමුත් මම එය format කිරීමට උත්සාහ කරත් මෙම "Windows was unable to complete the format" පණිවිඩය දැක්වේ.

pen drive එක format කර එය නැවත භාවිතයට ගත හැකි ආකාරයට පත්කර ගත හැක්කේ කෙසේද?

pen drive= Kingston GT101 G2 (16GB)

1 Answer
0

මේ guide එක බලලා diskpart එකෙන් format කරන්න බලන්න. format fs=fat32 දාලා බලන්න.

 

Share: