Notifications
Clear all

Windows installation combined with ssd & hdd

1 Posts
2 Users
0 Reactions
262 Views
0
Topic starter

Hdd එකේ windows තියෙද්දිම අලුතෙන් fix කරපු nvme එකකට windows os එක dual boot විදිහට දාල පස්සෙ hdd එකේ os එක delete කලා. දැන් efi partition & recovery partition එක තියෙන්නෙ hdd එකේ os install කරපු එක තියෙන්නෙ ssd එකේ. මෙහෙම තිබ්බට ගැටලුවක් නැද්ද?

1 Answer
0

එහෙම දිගටම windows පාවිච්චි කරන්න පුළුවන් හැබැයි hdd එක ගලවුවොත් හෝ fail උනොත් nvme එකෙන් windows boot කරන්න බැරි වෙනවා.

මේක විසඳන්න අවශය නම් එක්කෝ hdd ගලවලා nvme එකට windows reinstall කරන්න. එහෙම නැත්නම් මේ guide එකේ 2.2 සහ 3 බලලා part 2.2 අලුත් efi partition එකක් හදන්න nvme ssd එකේ.

https://www.anyrecover.com/hard-drive-recovery-data/how-to-create-and-delete-efi-system-partition-in-windows/

Share: