Notifications
Clear all

What is Better Hard drive

3 Posts
3 Users
0 Reactions
186 Views
0
Topic starter

WD hard drive hodaida. Normally hard drive ekk ganna kota balanna ona wadagath dewal monawada?(internal)

500Gb wage gannawanm 1Tb ekkt yana ekad hoda mm ahanne paduid kiyana eka...

3 Answers
0

seagate barracuda ,WD Blue, ewa hondai, සමන්නයෙන් ෂොප් වල ගොඩක් තියෙන්නේ fake hdds, seagate,wd වලත් fake ඒවා තියෙනවා, hdd eka  ගද්දි හොඳට බලන්න hdd එකේ ලේබල් එක balnanna, ඔරිගීනල් hdd වල qr code එක තියේ, එහම තියෙනවනම් hdd eka ඔරිගීනල් වෙන අවස්ථා තියේ, එක ස්කෑන් කරාම අදාල hdd එක හදපු කොම්පැනි එකෙන් තහවුරු වෙනවා මේක ඔරිජිනල් hdd එකක් කියලා, එයාලගේ සයිට් එකේ දාලා තියේ, fake hdd labels and original hdd lables, ඒවා බලලා ගන්න, 2tb  seagate එකක් 12500ක් වෙන්නේ, 1 tb ටිකක් adui, ෆේක් hdd ලේබල් වලත් qr කෝඩ් එක තියේ එත් ස්කෑන් කරාම ඒවා ස්කෑන්  වෙන්නේ නෑ, එහම ස්කෑන් වෙන්නේ නෑ කියන්නේ ෆේක් තමා, සමහර ලේබල් ගොඩක් වෙනස් විස්තර එහම,

0
Quote from Sasith.D.Bulathsinghala on May 21, 2018, 9:59 am

WD hard drive hodaida. Normally hard drive ekk ganna kota balanna ona wadagath dewal monawada?(internal)

500Gb wage gannawanm 1Tb ekkt yana ekad hoda mm ahanne paduid kiyana eka...

Hard Drive එකක් ගද්දි බලන්න ඕන වෙන්නෙ ඔයා ගන්න Capacity එකට හොදම RPM එක සහ Cache එකයි. 500GB / 1TB HDD එකකට 7200RPM තියෙන 64MB cache එකක් තියෙන model එකක් ගන්න.

Brand එක කැමති එකක් ගන්න. Warranty ලැබෙන නිසා ඒ ක ප්‍රශ්නයක් නැහැ.  500GB එකකට වඩා 1TB එකක් ගන්න එක වාසියි. දැන් තියෙන Games උනත් 50GB වගේ වෙනවනෙ. 500GB එකක් ඉක්මනින් පිරනෙව.

0
Topic starter

K thanks...

Share: