Notifications
Clear all

Western Digital

1 Posts
2 Users
0 Reactions
161 Views
0
Topic starter

Western Digital hard disk wala colour wenasak tiyenawada aiye.

1 Answer
0

ඔව්, වෙනස් තිබේ.

WD blue - සමන්‍ය computer වලට දන්න හොඳ all-rounder hard drive, ගොඩක් කට්ටියට මෙ hard drive එක ගැලපෙනවා.

WD green - මෙවා blue එවට වඩා efficiency එක වැඩි, හැබැයි Performance එක ටිකක් අඩුයි සහ ගාන ටිකක් අඩුයි. දැන් wd green hard drive එන්නෙ නැ, green ssd විතරයි තියෙන්නේ.

WD black - මෙවා blue hard drive වලට වඩා performance සහ capacity වැඩි, එ වගෙම ගන්න වැඩි. මෙවා ගැලපෙන්නේ high end/workstation computers වලට.

WD red - මෙවා NAS (network එකේ ලොකු storage server එකක්) වලට හදපු hard drive. මෙවා vibrations, extend usage වගෙ දෙවල් වලට ඔරොත්තු දීලා වැඩ කරන්න හොදයි. මෙවා raid arrays වලට හොදට ගැලපෙනවා. මෙ hard drive වල read speeds හොදයි write වලට වඩා.

WD purple - CCTV system වල record වෙන video save කරන්න මෙ hard drive තියෙන්නේ. එවාගේ write speeds ගොඩක් වැඩි. මෙ drives 24/7 operation supported.

WD gold - Western Digital ලා හදන හොඳම hard drive එක. මෙවා පාවිච්චි කරන්නෙ ලොකු data centers වල. මෙවා තියෙන අලුත්ම හොඳම technology වලින් හදන්නේ, එ නිසා ගොඩක් ගනන්.

ඔයාගෙ person computer එකට නම් WD blue hard drive එකක් හොඳටම ඇති.

 

 

 

 

Share: