Notifications
Clear all

Wd ssd

1 Posts
2 Users
0 Reactions
131 Views
0
Topic starter

Mn next week sata  ssd ekak ganna hitan innwa mn toragatte wd hari seagate hari sata ssd ekak 500gb . Os  ekai soft tikatai 120 gb wage tiyala ituru tika  games tika dala digatama use karanna

Wd eke green ekai blue ekai atara wenasa mokakda green ekada blue ekada hoda 500gb enne nm blue eken wd blue 500gb ekai seagate 500gb ekai gattoth moakda hoda

Mn mulinma plan kale kingston ekakata yanna godk denek aya kiynawa kingston awl kiyala kal yaddi slow wenawa heat eka eadi wenawa kiyala

Ekai wd or seagate ganna baluwe ewa dsktop hard disk karana famous brand dekak nisa

Next week ganna hitan inne pahadili karala denna me gana

 

1 Answer
0

wd green and blue දෙකම හොදයි ඒත් දේකේ performance ලොකු වෙනසක් නෑ ඒක නිසා wd green එකට ගියා කියල ප්‍රශ්නයක් නෑ. 120gb එකක් ගන්න ඔයගෙ අවශ්‍යතාවයට ගැලපෙන්න. සමාන්‍යෙන් 70gb ව්ගේ ඉතුරු වෙනව ඔක්කොම drives windows install කරපුවයින් පස්සෙ. ඉග්තින් ඉතුරු softwares වලට ඒ ඇතිනම් ඒක ගන්න, games වගේ hard ඩ්කට install කරාට අව්ල වෙන්නෙ නෑ

Share: