Notifications
Clear all

WD green 120GB ssd or M.2

2 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

WD green 120GB ssd or M.2  ?

1.Mokadda hoda ?

2.Speed eka ,

Ssd ?

M.2?

3. Asus TUF AMD AM4 B450-PLUS GAMING board ekata support da?

4. M.2 heating issues thiyenavada ?

2 Answers
0

SSD sata එකට වඩා M. 2 drive එක හොදයි speed එක වැඩි. M.2 එකකට යන්න ඔය motherboard  එක support කරනනවා. Heating වල අවුක් නෑ. ඔයා m.2 drive  එක boot drive එක විදියට use කරන්න responsive system එකක් හදා ගන්න පුලුවන්.

https://youtu.be/1E9Vedq7tU8

0

@bevan-fernando කියපු එක හරි. M.2 Drive එකකට යන්න. cable අඩුයි. Casing එක හොදට Cool වෙන්න Airflow එක තියෙනවනම් M.2 එක රත්වෙන එක අඩුයි.

Share: