Notifications
Clear all

WD black

2 Posts
3 Users
0 Reactions
158 Views
0
Topic starter

Wd black hard disk wala wenasa mokakda? Ganna eke wasiyak thiyenawada?

2 Answers
0

මෙ post එක බලන්න WD ලගෙ hard drive models ගැන

https://www.pcguide.lk/community/topic/western-digital/#postid-8074

ඔයාගෙ computer එකෙ සාමාන්‍ය පාවිච්චියට නම් WD blue hard drive හොඳට ඇති. Professional workstation එකකට නම් WD black ගන්න එකෙන් වැඩක් තියෙනවා.

0

මෙන්න මේ ලිපියත් කියවන්න - https://www.pcguide.lk/western-digital-hard-disk-color-codes/

Share: