Notifications
Clear all

Used Laptop Hard Disk

1 Posts
2 Users
0 Reactions
124 Views
0
Topic starter

Use කරපු laptop hard disk එකක් buy කරද්දී ඒක  හොද තත්වයකින් තියෙනවාද කියලා බලාගන්න ක්‍රමයක් නැද්ද ? (Portable Hard එකක් විදියට use කරන්න )

ස්තූතියි 🙂

1 Answer
0

CrystalDiskInfo, HDsentinel වගේ software වලින් hdd health, bad sectors ප්‍රමාණය බලලා ගන්න. හැබැයි ඒවා software නිසා 100% විශ්වාසදයි නැහැ.

Share: