Notifications
Clear all

Used hard

1 Posts
2 Users
0 Reactions
195 Views
0
Topic starter

4TB hard 1 hoyana gmn ine brand new 4tb 7200rpm hard ekak hoyagnna bha used ewa tynwa 24500 3month wrnty ekka 7200rpm brand new hard tynwa 4tb 35000 wenwa rpm eka 5400  2Y  meken mkda gnna hoda

1 Answer
0

Storage Devices ගන්නකොට අළුත් එකක් ගන්න. අවම අවුරුද්දක් Warranty වගේම - Used එකක් නම් මීට පෙර පාවිච්චි කල ආකාරය නොදන්න නිසා - Data Loss වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩියි.

Share: