Notifications
Clear all

Use of two Ram sticks with different speeds

2 Posts
3 Users
0 Reactions
233 Views
0
Topic starter

Speed දෙකක Ram stick දෙකක් භාවිතා කලහොත් ප්‍රශ්නයක් වෙනවද? එකම memory එක තියෙන. උදාහරණයක් විදියට 8GB sticks දෙකක් 2400Mhz හා 3000Mhz

2 Answers
0

ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ නම් නෑ. හදිස්සියකින් පොඩි අව්ලක් යන්න හැකියාවක් තියනවා.

ලොකුම අව්ල එතකොට RAM දෙකම වැඩ කරන්නෙ 2400Mhz වලින්. ඉතින් Full performance ගන්න බැරි වෙනවා. ඒ වගේම 3000Mhz වලට වැඩිපුර වියදම් කර ගානත් අපරාදෙ.

0
Quote from Amila-B on September 11, 2020, 10:29 am

Speed දෙකක Ram stick දෙකක් භාවිතා කලහොත් ප්‍රශ්නයක් වෙනවද? එකම memory එක තියෙන. උදාහරණයක් විදියට 8GB sticks දෙකක් 2400Mhz හා 3000Mhz

දෙකම slow වෙනව වෙලා දෙකටම පොදු එක speed එකකින් වැඩ කරන්න ගන්නව. සමහර වෙලාවට දෙකම අඩුම speed එක තියෙන එකේ ගානට යනව සමහර වෙලාවට ඒකටත් වඩා slow වෙනව. ඉතින් අපරාදෙ වියදන් කරන සල්ලි

Share: