Notifications
Clear all

Usb 3.0 fornt panel card

3 Posts
3 Users
0 Reactions
175 Views
0
Topic starter

Usb 3.0 card ek oder kra mge pc ekta eka fix kra gnna widiyk na dn

Mge mobo eke 1 port ekai tyne eka vga card ekata yata wela tyne mekta krna pluwn de mkkda

3 Answers
0

ඒ port එකට fit කරන්න බැරිනම්. ඔයාට  pci express card එකක් ගන්න වෙයි වගේ usb 3.0 support කරන. අනික ඒකෙ අනිවාර්ය usb 3.0 internal headers තියෙනවද බලන්න. නැත්නම් ඔයා. ගේන එක fit කරන්න බැරිවෙයි.

0
Topic starter

Oka thma aiyya tyne oya port eka yta wela tyne vga ekta  ekai awula

0

Pci x1 riser cabke එකක් හොයාගන්න පුළුවන් නම් හරි.

Share: