Notifications
Clear all

usable ram

3 Posts
3 Users
0 Reactions
161 Views
0
Topic starter

lap ake 8gb ram ekak thibunata 7.85 usable kiyala enne ai

pc aketh 8gb thiyenwa ake ahema aulak na

3 Answers
0

RAM එකේ කොටසක් පාවිච්චි වෙනව Memory access table එක හදාගන්න ( RAM එකේ මොන මොන Cell එකේ මොන මොන තොරතුරුද තියෙන්නෙ කියල තමයි මේකෙන් මතක තියාගැනීමක් කරන්නෙ.) ඒ වගේම සමහරවිට Shared Graphics වගේ පාවිච්චි වෙනව

0
Topic starter

Pc ake ahema enne na ne

0

Pc එකේ graphic card එකක් ගහලද. අයිය කිව්ව වගේ දේවල් වලට reserve වෙනව ඒත් laptop වල තියෙන onboard graphic chip එක නිසා ගොඩක් වෙලාවට ram එකෙන් share කරනව. ඒත් ඕකෙ usable තිබුනට graphic ram එකට එච්චර use වෙන්නේ නැත්නම් full ram capacity එකම වගේ use කරනව. ඒක ලොකු issue නෙමෙයි

Share: