Notifications
Clear all

Upgrade my mcahine

2 Posts
3 Users
0 Reactions
231 Views
0
Topic starter

Mage machine eka mata upgrade krna ona premier pro 2018 cc wada krana pluwan widiyata. Moniters dekak thunak connect krana pluwan widiyata. Youtube content vedio edit krana ona mage.

Thiyena machine eke specs mewa:-
intel(r) core(tm) i3-2120 cpu @ 3.30ghz processor

450w maximum peak power power logic power supply magnum 230 model

DDR 3 4GB Ram

Hard drive 500Gb HGST brand
Thawa hard 4k gahana wage ida casing eke thiyenwa(casing ekath power logic)

DVD writer samsung

64 bit operating system windows 8.1

Sata cable

Processor ekata amathrawa normal fan dekai thiyene

Question

1Monawada upgrade wena ona? hodata wada kara gana maokada adu kalayakin uparima deyak krna nam...

2Mewata yana Price oyalage kiyana? Mn priyadrasha aiya wade krnawata kamati.

3Ssd gahana mekata pluwanda? pcle×16 kiylath vga ekata amathrawa slot ekak thiyenawa..

Please ikmanin uthryak dena pluwanm.

2 Answers
0

ගොඩක් දුරට Cores 4 වත් තියන ප්‍රොසෙසර් එකකට අන්න පුලුවන්නම් හොදයි.

ඒ වගේම Ram එක 8GB කරගන්න.

පුලුවන් නම් ග්‍රැපික් කාඩ් එකකුත් ගන්න බලන්න.

0
Quote from shammika deshan on May 12, 2020, 7:28 pm

Mage machine eka mata upgrade krna ona premier pro 2018 cc wada krana pluwan widiyata. Moniters dekak thunak connect krana pluwan widiyata. Youtube content vedio edit krana ona mage.

Thiyena machine eke specs mewa:-
intel(r) core(tm) i3-2120 cpu @ 3.30ghz processor

450w maximum peak power power logic power supply magnum 230 model

DDR 3 4GB Ram

Hard drive 500Gb HGST brand
Thawa hard 4k gahana wage ida casing eke thiyenwa(casing ekath power logic)

DVD writer samsung

64 bit operating system windows 8.1

Sata cable

Processor ekata amathrawa normal fan dekai thiyene

Question

1Monawada upgrade wena ona? hodata wada kara gana maokada adu kalayakin uparima deyak krna nam...

2Mewata yana Price oyalage kiyana? Mn priyadrasha aiya wade krnawata kamati.

3Ssd gahana mekata pluwanda? pcle×16 kiylath vga ekata amathrawa slot ekak thiyenawa..

Please ikmanin uthryak dena pluwanm.

මම නම් හිතන්නෙ specs බැලුවම අලුතින් pc එකක් හදන එක හොදයි

මොකද ඔයාගෙ processor එක 2nd gen i3  ඉතින් ඒකනම් ගොඩක් මදි premire pro 2018 වලට ඔයාගෙ speed එකට වැඩ ටික කරගන්න. සාමාගෙන් designing rendering වගේ වැඩ වලදි cpu cores ගනන වැඩි වෙන තරටම speed එක වැඩී ඉතින් ඔයාගෙ තියෙන specs අනුව මම හිතන්නෙ  6 cores වගේ cpu එකක්ට ගියොත් හොදයි. මොකද නැත්නම් නම් ඔයා හිතන තරම් performance එකක් ගන්න බෑ ඒත් ඔයාගෙ දැනට තියෙන්නෙ 2nd gen processor එකක් නිසා මම හිතන විදිහට motherboard එකට support කරන්නෙ 2nd and 3rd gen processors විතරයි.ඒත් 3rd gen i7 එකත් 4cores ඉතින් මම හිතන්නෙ නෑ ඔයාට ඒක ඇතිවෙයි කියල ඒක නිසා motherboard upgrade එකකට යන්න වෙනව. ඉතින් ඒකටක යන්වනම් හොදම දේ තමයි අලුත් එකක් ගන්න එක එහෙම ගත්තම අලුත් cpu වගේම අලුත් ram එකකුත් ගන්න වෙනව මොකද දැනට අවු 5කට කලින් ඉඩන් එන ඒ කියන්නෙ  6th gen ඉදන් එන් කිසිම board එකටක DDR3 support නෑ. ඒ වගේම ram එකේ capacity එකත් වැඩි කරගන්න වෙයි 16gb වත් මොකද windows, primire pro software එක ඒ වගේම තව ඔයාගෙ videos වගේ ඔක්කොම ඒව ram එකේ තියාගන්න එපැයි ඒක නිසා. මුලින් 8gb දාල පස්සෙ මදි වගේ උනොත් තව 8gb එකක් ගහගන. cpu වලනම් amd ryzen 5 3600 හෝ intel i5 9500f වගේ එකක් හොදයි මම ගොඩක් recoomend කරන්නෙ 3600 එකකට යන්න කියල workstation build එකක් නිසා.ඒ වගේම multimonitor setup එකකට යන නිසා gpu එකක් ඕන වෙනව. ගොඩක් ලොකු එකකට ගිහින් වැඩක් නෑ මොකද gpu එකෙන් ලොකූ බලපඈමක් වෙන්නෙ නැති නිසා render speed එකකට සාමාන්‍යෙන්  nvidea 1650s වගේ එකක් හොදයි. තව ssd එකයි තව hard එකක් අනිවාර්‍යෙන් ඕනෙ මොකද 500gb මදි ඒ වගේ එකක් බලන්න . මම නම් recommend කරන්නෙ ඕක upgrade කරන්න වියදන් කරන එක අපරාදෙ.

 

ඔයාගෙ  budget එකේ අව්ලක් තියේනම් අලුත් gen එකේ i3 එකඛරි අලුතින් හදන්න බලන්න මොකද ඔය motherboard එකට ඒ කියන්නෙ ram එක අයින් නොකර ගහන්න පූවන් උපරිම cpu එකට වඩා දැන් එන අලුත් gen එකේ 9th gen එකේ i3  processor එක ටිකක් powerful

ඉතින් හිතල බලල වැඩේ කරන්න.

Share: