Notifications
Clear all

T-FORCE 8GB 4000MHZ

3 Posts
2 Users
0 Reactions
185 Views
0
Topic starter

ASUS TUF B550M-PLUS WIFI මේ motherboard එකට T-FORCE GAMING XCALIBUR RGB 8GB rams කීයක් connect කල හැකිද?

මේ link එකෙන් ගිහින් බැලුවම rams 2ක් වගේ පෙන්වන්නේ

https://www.teamgroupinc.com/en/catalog/act.php

rams 4ක් connect කරන්න බැරිවෙයිද?

Ryze 5 3600 cpu එකකත් එක්ක overclocking කරන විට 4000MHZ speed එක සම්පූර්ණයෙන්ම ගන්නවද?

3 Answers
0

ඒ motherboards එකේ rams slots හතරක් තියෙන නිසා ram sticks 4ක් ගහන්න පුළුවන්. අර table එකේ "2" දාලා තියෙන්නේ dual channel කියලා, එක channel එකකට ram sticks දෙකක් වැටෙනවා.

Ryzen 3600 එකට 4000mhz ram වැඩක් නැති වෙයි infinity fabric එකෙන් de-couple වෙන් නිසා. පුලුවන්නම් infinity fabric එකත් overclock කරන්න බලන්න හැබැයි 2000mhz fabric clock එකක් ගන්න බරි වෙයි. 3600mhz ram වලට යන්න, 3200mhz ඌත් ප්‍රාණවත්.

0
Topic starter

මම pc build එක කරා. rams 4000mhz speed එකම ගත්තා.

0

එහෙනම් ඔයා 4000mhz vs 3600mhz benchmarks ටිකක් කරලා බලන්න, (cinebench r23, 3d mark fire strike, game benchmarks). හොදම performance එන clock speed එක භාවිතා කරන්න.

මේ article එකත් කියවලා බලන්න link

Share: