Notifications
Clear all

Storage Devices

4 Posts
3 Users
0 Reactions
217 Views
0
Topic starter

1-මගේ ලැප්ටොප් එක i5 8th gen එකක්. ලැප් එකේ හාඩ් එක ඩැමේජ් වෙලා අයින් කරලා තියෙන්නේ. මට දැනගන්න ඕන HDD එකක් වෙනුවට m.2 ඩ්‍රයිව් එකක් යූස් කරන්න පුලුවන්ද කියල? (තාවකාලිකව) .

2- ලැප් එක සපෝට් කරන්නේ Nvme ද?  M.2 ද කියලා හොයාගන්නේ කොහොමද? හාඩ් එක නැති නිසා ඔන් කරන්න බැරි තත්වයේ තියෙන්නේ

4 Answers
0

Hard drives නැතුව ssd(m.2 drive) එකකි පමණක් laptop එක භාවිතා කරන්න පුලුවන්. Laptop එකේ official website එකේ specifications වල එක support කරන m.2 ssd versions හොයාගන්න පුළුවන්.

M.2 ssd වල sata vs nvme වෙනස ගැන මේ video එක බලන්න.

https://youtu.be/1E9Vedq7tU8

0
Topic starter

Thank You so much 🙂

0

MAGE PC EKA SHOUTDOWN KALATA PASSE AAYE ON KALAHAMA C DRIVE EKE STORAGE ADU WELA PENNANNE.THAWA MOKAKHARI GAME EKAK WAGE PLAY KARAKARA INNAKOTATH THIS PC GIYOTH EETH GB 2 WAGE ADU WELA PENNANNE.EETH AAPAHU WADI WENNE NA.EEKATA MOKAKDA HETHUWA.

 

0

@manuja12345

අලුත් ප්‍රශ්නයක් අදාල මාතෘකාවේ new topic button එකෙන් දන්න,  අනිත් ප්‍රශ්න යටතේ දන්න එපා.

 

Share: