Notifications
Clear all

Storage

1 Posts
2 Users
0 Reactions
123 Views
0
Topic starter
  • මේ මොකක්ද මේ hdd එකේ අවුල හදන්න පුලුවන්ද.🤔🤔🤔🤔
1 Answer
0

BIOS Level එකෙන් HDD එක Detect වෙන්නෙ නැත්නම් ඒක Fail වෙලා කියල නිගමනය කරන්න වෙනව. වෙන system එකකට Connect කරල බලන්න.

මෙන්න මේ Video එක බලන්න - Storage Drive හොදින් තියාගන්න විදිහ දැනගන්න.

https://www.youtube.com/watch?v=tbrVPTKo6EM

Share: