Notifications
Clear all

storage

1 Posts
2 Users
0 Reactions
129 Views
0
Topic starter

lap eke ''c''drive eka nikannama piruna eka hadaganna widyak nadda?

 

1 Answer
0

C: drive එක right click කරලා properties ගිහිල්ලා disk clean-up එකක් කරන්න. තව පාවිච්චි නොකරන පරණ software unistall කරන්න සහ files, photos, films අනිත් partition වලට move කරන්න.

Share: