Notifications
Clear all

Storage

1 Posts
2 Users
0 Reactions
116 Views
0
Topic starter

මම දැක්ක youtube video එකක assassin's creed valhalla game එක cd එකක මුළු game එකම දාල තියනවා එහෙම karnne කොහොමද?  Cd එකකට achchara ලොකු game එකක් දාන්නේ කොහොමද?

1 Answer
0

ඒ සමහර විට Playstation නැත්නම් Xbox එකක් වෙන්න ඇති.

 

Share: