Notifications
Clear all

Storage

1 Posts
2 Users
0 Reactions
105 Views
0
Topic starter

අපේ ගෙදර වටේට cctv සෙට් කරන්න ඉන්නේ ඒවගේ record වෙන memory එකට 500gb hard එකක් ඇති වෙයිද? Camara 9ක්‌ ගහනවා

1 Answer
0
Quote from Kasun Chamara on October 26, 2020, 6:20 pm

අපේ ගෙදර වටේට cctv සෙට් කරන්න ඉන්නේ ඒවගේ record වෙන memory එකට 500gb hard එකක් ඇති වෙයිද? Camara 9ක්‌ ගහනවා

ඒක camera ප්‍රමානය record වෙන quality එක එක record එකක් තියාගන්න ඕනෙ කාලය මත රදා පවතිනව ඒක cctv system එක බලල තමා decide කරන්න වෙන්නෙ මොකද එක එක ඒවල footages size එක වෙනස් නිසා. සාමාන්‍යෙන් cctv වලට ගන්නෙ WD purple වගේ ලොකු cache එකක් නැති sequential speed වැඩි එකක් සාමාන්‍ය hard වලට වඩා ගාන අඩුයි. පුලුවන්නම් 1TB වත් අවම වශ්‍යනෙ යන්න බලන්න.

Share: