Notifications
Clear all

SSD+RAM or Intel Optane+RAM

1 Posts
2 Users
0 Reactions
127 Views
0
Topic starter

මම upgrade එකක් ම‍ගේ lap එකට කරන්න යන්නේ .මම SSD+RAM වැඩි කරන්න ද?නැත්නම් Intel Optane+Ram වැඩි කරන්න ද?

1 Answer
0

ඔයාගෙ laptop එකෙ දැනට තියෙන specifications එවන්න,

laptop model & brand, CPU, RAM, GPU, Storage ගැන විස්තරයක්.

Share: