Notifications
Clear all

SSD Upgrade

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

Mage lap eke (Asus x510uf) tiyenne "pcie 3.0 x 2" Slot ekak. Mekata "pcie 3.0 x 4 SSD" ekak gahanna puluwanda?

1 Answer
0

Ssd එක භාවිතා කරන්න පුලුවන් හැබැයි pcie x2 lanes වල උපරිම speed 1.9GBps නිසා ඊට වැඩි speed ssd එකක උපරිම speed ලැබෙන්නේ නැහැ. Pcie x4 lanes වල 3.8GBps දක්වා පුළුවන්.

 

Share: