Notifications
Clear all

SSD Upgrade

1 Posts
2 Users
0 Reactions
234 Views
0
Topic starter

mage dan thiyana PC eke HDD eka SATA  ekk.eke disk reding saha writing seed eka madi...!(screenshot eka balanna...)

eka wnuwata mama me ssd eka dala upgrade kalata awlak nadda..???

https://www.nanotek.lk/product/866

1 Answer
0

SSD එකක් දාන එක ගොඩක් හොඳ වටින upgrade එකක්

SSD එකක් ඇරං එකට windows සහා ඔයා වැඩිපුරම පාවිච්චි කරන software ටික install කරන්න, ssd එකක් hard drive එකකට වඩා ගොඩක් speed නිසා system responsiveness එක ගොඩක් වැඩි වෙනවා, windows පාවිච්චි කරද්දී lag/stuck වෙන ගතිය ගොඩක් අඩුවෙනවා. Computer එකේ boot time එකත් අඩු වෙනවා.

ඔයා තොරලා තියෙන Gigabyte SSD එක හොදයි.

https://youtu.be/OpVCiibFeJU

https://youtu.be/eS1ow2iQhyA

 

 

Share: